Hair Care
Herbal Aloe Vera Hair Conditioner
දැඩි හිරු රශ්මියෙන් සුළගින් හා විවිද කෙස් හැඩගැන්වීමේදී, හානියට වියලි බවට පත්වූ කෙස් කලඹ ප්‍රකෘතිමත් කර ශක්තිමත් කර ආරක්ෂා කරයි. හිස කෙස් මානව පාලනය කිරීමට ඉතා පහසුවෙන් හිස කෙස් හැඩගැන්වීමේ වර්දන ක්‍රියාව වැඩි කරයි. කිසම අහිත කර අමුද්‍රව්‍ය බාවිතා නොකරයි. Ocea Shampoo බාවිතයෙන් පසු බාවිතා කිරීමෙන් ඉක්මන් ප්‍රතිපල ලබා ගත
Rs1,200.00
Ayurveda Kesha Wardana Oil 100g
හෙළ වෙදකම් වලට අනුව පුරාණ රහස් වට්ටෝරුවකට අනුව සකන ලද තට්ට හිස් වල පවා නව හිසකෙස් වර්ධනයට සහතික ප්‍රතිඵල සහතික කරන සහ මුළු ලෝකයේම මෙතෙක් නොගැලපෙන හිසකෙස් ගැලවී යාම, තට්ටය පෑදීම, හිසේ කැක්කුම ආදිය සුව කරන ලොව ප්‍රථම ඖෂධීය කෙස් දියරය
Rs1,250.00
Ayurveda Black Hair Product 100ml
හෙළ වෙදකම් වලට අනුව රහස් වට්ටෝරුවකට අනුව ඩයි වර්ගයක් නොවන අතර කිසිදු අතුරු ආබාධ සහ රසායනික ද්‍රව්‍ය ඇතුළත් නොවන ස්වභාවිකව හිසකෙස් කළු කිරීමට ලොව ප්‍රථම 100% ඔසු දියරය.
Rs1,990.00