Herbal Aloe Vera Hair Conditioner
දැඩි හිරු රශ්මියෙන් සුළගින් හා විවිද කෙස් හැඩගැන්වීමේදී, හානියට වියලි බවට පත්වූ කෙස් කලඹ ප්‍රකෘතිමත් කර ශක්තිමත් කර ආරක්ෂා කරයි. හිස කෙස් මානව පාලනය කිරීමට ඉතා පහසුවෙන් හිස කෙස් හැඩගැන්වීමේ වර්දන ක්‍රියාව වැඩි කරයි. කිසම අහිත කර අමුද්‍රව්‍ය බාවිතා නොකරයි. Ocea Shampoo බාවිතයෙන් පසු බාවිතා කිරීමෙන් ඉක්මන් ප්‍රතිපල ලබා ගත
බාවිතයට උපදෙස්
හිස් කබලට නොගැවෙන සේ හිසකෙස් මත හොදින් තවරා විනාඩි 3-5 තබන්න පසුව සෝදා හරින්න.
හැකියි.
Weight:
Product currently not available