Ayurveda Kesha Wardana Oil 100g

හෙළ වෙදකම් වලට අනුව පුරාණ රහස් වට්ටෝරුවකට අනුව සකන ලද තට්ට හිස් වල පවා නව හිසකෙස් වර්ධනයට සහතික ප්‍රතිඵල සහතික කරන සහ මුළු ලෝකයේම මෙතෙක් නොගැලපෙන හිසකෙස් ගැලවී යාම, තට්ටය පෑදීම, හිසේ කැක්කුම ආදිය සුව කරන ලොව ප්‍රථම ඖෂධීය කෙස් දියරය

භාවිතා කරන ආකාරය


හොදින් සොලවන්නඔබේ හිස්කබලේ (මේසහැඳි 1ක් හෝ අවශ්‍ය පරිදි) හොඳින් ආලේප කරන්න.හැකි උපරිම කාලය (විනා.1 පැය) තබා සෝදා හරින්න.

බලපෑම්


හිස මත නව හිසකෙස් වර්ධනය වේසති කිහිපයකින් හිසකෙස් වැටීම නතර කරයි හිසේ කැක්කුම සුව කරයිසෙම සහ ඇසේ සුද සුව කරයි

අමුද්රව්ය


කපුකිනිස්ස, කීකිරිඳිය, නිලවාරිය, මානෙල් සහ නෙළුම් මුල්, කැකටිය, සපත්තු මල, ගොඩපාර, පිරිසිදු ජලය


විශේෂාංග


මෙය කිසිදු රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන ඖෂධීය ද්‍රවයක් වන අතර එම නිසා කිසිදු අතුරු ආබාධයක් නොමැත එය කෘතිමව සුවඳ නොලබන ස්වභාවික ශාකසාර සුවඳක් ඇති අතර මිනිත්තු 10 කට පසු මැකී යයි. යෙදුමේ98% ප්‍රතිඵල දිශානතයි.ශරීරයේ උෂ්ණත්වය, වට, පිට, කප යන මට්ටම් අනුව අලුතින් හිසකෙස් වැවෙන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ : අඩු මට්ටමක පවතී නම් මාස 1 ක් ඇතුළත ප්‍රතිඵල දැකගත හැකි වේ නම් මාස 1-2ක් ගත වේ.

:
Delivery time: 3-4 working days
Weight:
Product currently not available