Skin Care Pack

හෙළ වෙදකම් වලට අනුව පුරාණ රහස් වට්ටෝරුවකට අනුව සකන ලද Gold Skin Cream / Gold Skin oil යනු 100% ශාකසාර වන අතර එමඟින් ඔබේ සම පැහැපත්, දිලිසෙන, කුරුලෑවලින් තොර රන්වන් දිදුලන සමක් ලබා දෙයි. පුරන කුමාරිකාවන් ඔව්න්ගේ සම රන්වන් පැහැ ගැන්වීමට අලේප කරන ලද හෙළ වෙදකම අනුව රහස් වට්ටෝරුවකින් සකසන ලද්දකි

ඔබේ සමහ හොදින් පිරිසිදු කර Gold Shine Cream සමග Gold Shine Oil මිශ්‍ර කර ඔබගේ සම මතුපිට යට සිට උඩට හොදින් පිරිමදින්න හැකින්නම් පැයක කාලයක් පමණ තබා සෝදාගන්න (තබා ගත හැකි කාලය අනුව ප්‍රතිපල ඉක්මන් කර ගත හැක)


බලපෑම්


කැළැල් / කැළැල් සහ දෝෂ සුව කරයි.සම පැහැපත් සහ පැහැපත් කරයිසමේ වයසට යෑමට එරෙහිව ක්රියා කරයිකුරුලෑ සහ කුරුලෑ සුව කරයි.ඔබේ සමට රන්වන් පැහැයක් ලබා දෙයි.

අමුද්රව්ය


සඳුන්, කහ, කොකුම්, සැවන්දර, කස්තුරි, කුංකුම,විවිධ ඖෂධීය මල් සහ ඖෂධ පැළෑටි ඇතුළත් පැරණි ඍෂිවරුන්ගෙන් පැරණි වට්ටෝරුවකින් සකසන ලද්දකි 

විශේෂාංග


රසදිය, බ්ලීචිං පවුඩර් සහ අනෙකුත් හානිකර රසායන වලින් තොරය.

:
Delivery time: 3-4 working days
Weight:
Product currently not available