White Rose Pigmentation Night Cream 50g - WRPNC

ඔයාගෙ මුහුණ කුරුලෑ ලප කැලැල් වලින් පිරිල නම්,

ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්,

ඔයාට තියෙන්නේ තෙල් සහිත සමක් නම්,වියලි සමක් නම්,

pigmentation ගැටලු තියෙනව නම්, 

මුහුණේ තැනින් තැන අදුරු පැහැති නම්/ බිබිලි ආසාදන ඇත්නම්,

සමේ පැහැය පිළිබද ගැටලු ඇත්නම්,

ඇස් යට, ගෙල දෙපස, කට දෙපස, නහය දෙපස , නළල කලු වී ඇත්නම්,

හිරු එළියට සම පිච්චිලා නම්,

ශරීරයේ අත් යට, ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇත්නම් ,


මේ සියලූ ම ගැටලු වලට විසදුමක් ලබා ගනිමින් ලස්සනට ඉන්න කවුද අකමැති නේද ,

මෙන්න එසේ නම් අතුරු ආබාධ නොමැති,100% ක් දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රි ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසයෙන් ඔබ අතට

:
Delivery time: 3-4 working days
Weight:
Product currently not available