Beauty Facial Pack

දිදුලන පැහැපත් සුමුසු සමක්.. රැලි වැටුණු සම හා එල්ල වැටුණු මාංශපේශීන් ශක්තිමත් කරවමින් සමේ කළු ලප සහා පැල්ලම් මෙන්ම හිරු එලියට පිළිස්සුනු අවපැහ ගැන්වුන සම පෝෂණය කර දීප්තිමත් දිදුලන පැහැපත් සුමුසු සමක් ලබා දේ. දෙළුම් සහා කඩල පිටි අඩංගු වේ

භාවිතයට උපදෙස් 

පිරිසිදු කර ගත මුහුණ හා ගෙල මත ඝනව අලෙපකර මිනිත්තු 20ක් 30ක් පමණ කාලයක් තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා ඉවත්කර ගන්න 


Ingredients: 


Pomegranate, extract gram, flour,Monopropylene Glycol, EDTA, Fragrance, Aqua, preservative etc..

:
Delivery time: 3-4 days
Weight:
Product currently not available