Ayurveda Black Hair Product 100ml
හෙළ වෙදකම් වලට අනුව රහස් වට්ටෝරුවකට අනුව ඩයි වර්ගයක් නොවන අතර කිසිදු අතුරු ආබාධ සහ රසායනික ද්‍රව්‍ය ඇතුළත් නොවන ස්වභාවිකව හිසකෙස් කළු කිරීමට ලොව ප්‍රථම 100% ඔසු දියරය.
නිෂ්පාදනය විස්තරය
විශේෂාංග
මෙය ඩයි වර්ගයක් නොව ස්වභාවික ද්‍රවයකි වරකට ටිකක් භාවිතා කරන්න.
භාවිතා කරන ආකාරය
බුරුසුවක් භාවිතා කර ඔබේ හිසකෙස් මත ආලේප කරන්න.ස්නානය අවශ්‍ය නොවේ.
බලපෑම්
ආලේප කිරීමෙන් පසු හිසකෙස් තාවකාලිකව කළු වේස්නානය කිරීමෙන් පසු එහි වර්ණය අඩු වන නමුත් අඛණ්ඩව යෙදීම නිසා හිසකෙස් ක්‍රමයෙන් කළු වී ස්ථිර කළු පැහැය දිස් වේ.
අමුද්‍රව්‍ය;
කපුකිනිස්ස, කීකිරිඳිය බල්බ, බැන්වැල්, මහදුරු, ලෙමන්, සපත්තු මල, නෙල්ලි, ගොඩපර, සැවැන්දර, නිවිති
Weight:
Product currently not available